හැම දේම මේ ඇස් ඉදිරියේ වෙන්නේ..
එය බැලූ බැල්මට මිරිගුවක්ද නොවේ..
මට හිතාගන්න බැහැ ඔයාට මොනවා හිතෙයිද කියලා..
කවදාහරි දවසක අපි යලි මුණගැසුනොත්..
මට අවශ්‍ය එකම එක දෙයයි තියෙන්නේ..
ඒත් එය කොහේ තියෙනවද මම දන්නේ නැහැ..
මට කවදාවත් එයට ලංවන්න බැහැ..
ඒ මොකද ?
ඒක ඈතට පාවෙලා යන වළාකුලක් වගේ නිසා..
සමාවෙලා බලන්න..
කමක් නැහැ කොතැනදී වුවත්..
ඔබ මා හමුවුන හේතුව දෙස..
ශෝකාකූල නව රජ කරන ලොවක දෙපසට වී..
කාටත් හොරෙන් දකින සොදුරැ සිහිනෙක..
හදවතින් ඔබට පෙම් කරමින්..
කමක් නැද්ද මම එසේ සිටියට..
එක දවසක තේරුම් ගනීවි..
අපිම අපි ගැන..
එදාට එකිනෙකාගෙන් කොතරම් දුරස් වී සිටියත්..
එය අපිට ගැටළුවක් නොවේ..
අපි අනිවාර්යයෙන්ම යලි හමුවේවි..
එදාට.. ඔබට පෙනේවි..
මගේ හිතේ අපි දෙදෙනාට ඇති ඉඩ.. යලිත්..
by VimarshanaS
එය බැලූ බැල්මට මිරිගුවක්ද නොවේ..
මට හිතාගන්න බැහැ ඔයාට මොනවා හිතෙයිද කියලා..
කවදාහරි දවසක අපි යලි මුණගැසුනොත්..
මට අවශ්‍ය එකම එක දෙයයි තියෙන්නේ..
ඒත් එය කොහේ තියෙනවද මම දන්නේ නැහැ..
මට කවදාවත් එයට ලංවන්න බැහැ..
ඒ මොකද ?
ඒක ඈතට පාවෙලා යන වළාකුලක් වගේ නිසා..
සමාවෙලා බලන්න..
කමක් නැහැ කොතැනදී වුවත්..
ඔබ මා හමුවුන හේතුව දෙස..
ශෝකාකූල නව රජ කරන ලොවක දෙපසට වී..
කාටත් හොරෙන් දකින සොදුරැ සිහිනෙක..
හදවතින් ඔබට පෙම් කරමින්..
කමක් නැද්ද මම එසේ සිටියට..
එක දවසක තේරුම් ගනීවි..
අපිම අපි ගැන..
එදාට එකිනෙකාගෙන් කොතරම් දුරස් වී සිටියත්..
එය අපිට ගැටළුවක් නොවේ..
අපි අනිවාර්යයෙන්ම යලි හමුවේවි..
එදාට.. ඔබට පෙනේවි..
මගේ හිතේ අපි දෙදෙනාට ඇති ඉඩ.. යලිත්..
by VimarshanaS

No comments:
Post a Comment