මගේ ආත්මය තුළ එක ගීයක් ඇත..මම වරින් වර ලියන්න හදපු..
මම මේ අධික සීතලෙන් මිදී නැගිට්ටම..
ඔයා ඒ ගීය මට වරින් වර ගායනා කරපු..
ඉතින් මම මගේ හිස පහත් කරලා..
මගේ දෑත ඔසවා ප්‍රර්ථනා කලා..
ඔයාගෙම වෙන්න කියලා..
මම දැන් දන්නවා..
ඔයා මගේ එකම බලාපොරොත්තුව කියලා..
මට අනෙක් තරු වලින් ගී ගැයුවත්..
ඔබේ ගීතය තරම් ඒවා බලවත් වුනේ නැහැ..
මට මගේ හීන ගොඩාක් ඈතයි කියලා දැනුනම..
ඔයා මා වෙනුවෙන් ඒ හීන මට ගයනා කළා..
මම මගේ දෛවයම ඔබට දුන්නා..
මම මගේ සියලු දේම ඔබට දුන්නා..
මට ඕනේ ඔබේ කරුණාව..
ගී කියමින් මා වෙනුවෙන්ම හෙලු කරුණාව..
මගේ අව්‍යාජ එක සිනහවකින්..
ඔබ මා වෙනුවෙන් කල සියලු දේට..
මා සතු සියල්ලම ඔබට දෙනවා.
by VimarshanaS
.
No comments:
Post a Comment