බොහෝ තැන් ඇත ඔබට මගෙන් වෙන්ව සැගවී යාමට..
ඔබේ අමිහිරි මතකයන් සමගින්..
ඒත් ජීවිතය කියන්නේ හරී කියන දේටම නෙමේ..
මොන දේ සිදු වුනත් නොසැලී ඉදිරියට යාමයි..
මට දැන ගන්න ඉඩ අරින්න..
ඔබට ඕනෙ කරන පොඩි දේ ගැන වුනත්..
මට දැන ගන්න ඉඩ අරින්න..
ඔබට සවන් දෙන එකම කෙනා මම බව..
මට දැන ගන්න ඉඩ අරින්න..
ඔබ දැන ගත් බව මා ගැන..
මට දැන ගන්න ඉඩ අරින්න..
ඔබ දැන් මාගේම බව..
මොකද මා ඔබව විශ්වාස කරනවා..
මොන දේ වුනත් මම ඔබ සමගින් සිටිනවා..
මම ඔබව විශ්වාස කරනවා..
හැම දේම හොදින් සිදුවේවි කියලා..
මම ඔබට පොරොන්දු වෙනවා..
මගෙන් ඔබට කවදාවත් වරදක් වන්නේ නැත කියා..
ඒත් ඔබ මගේ ලගට එන්නට අකමැති නම්..
මම ඔබට ගෞරව කරනවා..
ඒ ඔබ කොහි සිටියත්..
මම ඔබව විශ්වාස කරන නිසා..
by VimarshanaS
ඔබේ අමිහිරි මතකයන් සමගින්..
ඒත් ජීවිතය කියන්නේ හරී කියන දේටම නෙමේ..
මොන දේ සිදු වුනත් නොසැලී ඉදිරියට යාමයි..
මට දැන ගන්න ඉඩ අරින්න..
ඔබට ඕනෙ කරන පොඩි දේ ගැන වුනත්..
මට දැන ගන්න ඉඩ අරින්න..
ඔබට සවන් දෙන එකම කෙනා මම බව..
මට දැන ගන්න ඉඩ අරින්න..
ඔබ දැන ගත් බව මා ගැන..
මට දැන ගන්න ඉඩ අරින්න..
ඔබ දැන් මාගේම බව..
මොකද මා ඔබව විශ්වාස කරනවා..
මොන දේ වුනත් මම ඔබ සමගින් සිටිනවා..
මම ඔබව විශ්වාස කරනවා..
හැම දේම හොදින් සිදුවේවි කියලා..
මම ඔබට පොරොන්දු වෙනවා..
මගෙන් ඔබට කවදාවත් වරදක් වන්නේ නැත කියා..
ඒත් ඔබ මගේ ලගට එන්නට අකමැති නම්..
මම ඔබට ගෞරව කරනවා..
ඒ ඔබ කොහි සිටියත්..
මම ඔබව විශ්වාස කරන නිසා..
by VimarshanaS

No comments:
Post a Comment