Sunday, May 26, 2019

ReBirth

හැදින්වීම...




මුදල්.. අපි කතාවට කියන්නේ දෙයියන්ගේ මල්ලි කියල.. ඒ එතරම බලයක් මුදල් වලට මනුස්ස සමාජය තුල ඇති නිසා. වත්කම් වලට අයිතිකාරකම් කීම මරණයද.. මරණය තමන් ආදරය කරන කෙනෙක්ගෙන් නම්.. ඒක බාරගත යුතුද ?

ප්‍රථම ප්‍රේමය විදින්නත් කලින් මියයන්න වුනොත් ? කවුරුවත් ඒ දේට කැමති වෙන එකක් නැහැ. එත් හැමදේම තිබිලත් එයාවම හොයන ගියොත් ? එදාට එයාට මාව අදුර ගන්න පුළුවන් වෙයිද ? මේ අලුත් මාව එයා අදුර ගනීද ?

මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්න එයා ඉන්න ඕනේ. එත් ඒ දෙන්න වෙන් වුනේ ආයේ එකතු වෙන්න පුළුවන් විදියට නෙමෙයි. එකයි ඇත්ත. එක එහෙම නම් මේ මරණයත් එක්ක හැමදේම යටපත් වෙලා යයිද ? කාටවත් ඒ ගැන හිතන්නවත් බැරිවෙයි..

Next Page - https://vimarshanasamarakoon.blogspot.com/2019/06/rebirth-special.html

by VimarshanaS

No comments:

Post a Comment