Friday, May 17, 2019

2nd love

හැදින්වීම.. 



මොකක්ද වුනේ කියන ප්‍රශ්නයට උත්තර දන්නේ නැතුව කොහොමද මොකක්ද කරන්නේ කියල හිතන්නේ ? ඒ වගේ හැගීමක් ආපහු එත් කවදාවත් වෙයි කියල හිතන්න බැරි දෙයක්.. මේක හොද දෙයක් නෙමෙයි.. මම දැනම මේ හීනෙන් නැගිටින්නම වෙනවා..

ප්‍රථම ප්‍රේමයේ පෙම්වතිය හෝ පෙම්වතා සමග විවාහ වෙන්න ලැබෙනවා කියන්නේ හීනයක් වගේ. මොකද ගොඩක් අයගේ එහෙම වෙන්නේ නැති නිසා. එත් හැමදේම හරි ගිහින් තියෙද්දී අන්තම මොහොතේ හැම දේම නැති වුනොත්.. කාගේ වත් වැරද්දක් නැතුව. කාටවත් චෝදනා කරන්න බැරුව. 

විශානි විවාහ වෙන්න තිබුනේ හරියටම මාසයයි. එත් යේ සහකරු හැම දේම නතර කරලා ඇගෙන් අයින් වෙනවා. කිසිම හේතුවක් නොකියාම.

Next Page - https://vimarshanasamarakoon.blogspot.com/2019/06/lollipop-special.html


by VimarshanaS

No comments:

Post a Comment