ඉතින් ඇලිස්..
ඔයාගේ ඔය වීදුරු වගේ ඇස දෙකෙන්..
මොකක්ද දකින හීනය..
ඔයාට විතරක් බලන්න පුළුවන්..
ඒත් තාමත්..
කඳුළු බින්දු ගලා යන..
හිරවෙලා තියෙන මතකය..
ඉතින් ඇලිස්..
ඔය තොල් දෙකෙන්..
කාත් එක්කද හිනාවෙන්නේ..
හැමෝම මග හැරුණු පුදුම ලන්තේදී..
කාටද ඔයා ආදරේ කරන්නේ..
ඒත් මම..
වචන වලින් කිව්වත්..
සීතලේ බලන් හිටියත්..
මට ඒ අදර ගීතය ගයන්න බැහැ..
ඉතින් ඇලිස්..
ඔයා තවමත් නොකියා ඉන්න..
රහස මටත් කියන්න..
මටත් හිනාවෙන්න..
by VimarshanaS
ඔයාගේ ඔය වීදුරු වගේ ඇස දෙකෙන්..
මොකක්ද දකින හීනය..
ඔයාට විතරක් බලන්න පුළුවන්..
ඒත් තාමත්..
කඳුළු බින්දු ගලා යන..
හිරවෙලා තියෙන මතකය..
ඉතින් ඇලිස්..
ඔය තොල් දෙකෙන්..
කාත් එක්කද හිනාවෙන්නේ..
හැමෝම මග හැරුණු පුදුම ලන්තේදී..
කාටද ඔයා ආදරේ කරන්නේ..
ඒත් මම..
වචන වලින් කිව්වත්..
සීතලේ බලන් හිටියත්..
මට ඒ අදර ගීතය ගයන්න බැහැ..
ඉතින් ඇලිස්..
ඔයා තවමත් නොකියා ඉන්න..
රහස මටත් කියන්න..
මටත් හිනාවෙන්න..
by VimarshanaS

No comments:
Post a Comment