Wednesday, February 24, 2016

කිරිබත්ගොඩ බී මූලික රෝහලට යාමට ඇති මාර්ගය මත දමා ඇති මාර්ග භාධක ගටති

කිරිබත්ගොඩ බී මූලික රෝහලට යාමට තිබෙන මාර්ගය මත දමා ඇති මාර්ග බාධක ගැටති හේතුවෙන් එම මාර්ගය හරහා ගමන් ගන්නා පුද්ගලයන් ඉතාමත් අසීරු තත්වයකට පත්ව ඇත. එයට හේතුව වන්නේ මෙම ගැටති නියමිත පරිදි නොව ඊට වඩා අඟලක් දමා තිබීමයි. මෙයින් වඩාත්ම අසීරුතාවයට පත්ව ඇත්තේ මෙම මාර්ගය ඔස්සේ රෝහලට පැමිණෙන රෝගීන් වේ.


by VimarshanaS

   

No comments:

Post a Comment