දෙමටගොඩ පොදු වෙළඳසැල තුල දහවල් කාලයේ පවතින අධික රස්නය හේතුවෙන් එහි වෙළඳ කටයුතු සිදු කිරීම ඉතාමත් අසීරු තත්වයකට පත්ව ඇති බව එහි වෙළඳාම් කටයුතු සිදු කරන වෙළෙන්දන් පවසයි. මේ හේතුවෙන් වෙළඳසලෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන පරිභෝගිකයන්ද ඉතාමත් අසීරු තත්වයකට පත්ව ඇත.
by VimarshanaS
by VimarshanaS
No comments:
Post a Comment