සමාව දෙනවද මා හට රිදෙව්වානම් ඔබේ හදවත අද..
දන්නවනේ මම හරි මෝඩයි ඔබව රිදවන්නට තරම්..
අදත් ඔබට මාව වැටහෙන් නැත්නම් එකට කමක් නැහැ..
මම නිදහසට කාරණා කියන් නැහැ තවත්..
මොකද මේ හැම දේම මගේ වරදී..
ඔය හිතේ තියෙන දේ කියාගන්නට බැරි වුනත්..
හැමෝම දන්නවා ඔබේ ඇස් කඳුළු වලින් පිරුණු බව..
මට සමාවෙන්න..
මට අදයි තේරුනේ ඔබේ ආදරේ..
මට ඇත්තටම සමාවෙන්න..
මට මීට වඩා කිසිවක් කියන්නට හයියක් නැහැ..
පියාණෙනි.....
හැමදාමත් ඔබයි මගේ හැමදේම..
by VimarshanaS

No comments:
Post a Comment